C herbs Anti-marks Beauty Serum (බියුටි සීරම්)
+2

C herbs Anti-marks Beauty Serum (බියුටි සීරම්)

Home/Store
Rs1,000.00
In stock
Share this product with your friends
ShareSharePin it
C herbs Anti-marks Beauty Serum (බියුටි සීරම්)
Home/Store
Product Details

C herbs Anti-marks Beauty Serum (බියුටි සීරම්)

ඔබටත් ලප කැළැල් වලින් තොර සුන්දර සමක් හිමිකර ගැනීමට විශේෂයෙන් සැකසූ ආයුර්වේද සත්කාරය ....
අඩංගු ද්‍රව්‍ය : අරළු, බුළු, නෙල්ලි, වැල්මදට, සුදුහඳුන්, කොකුම් පොතු
භාවිතය: දිනපතා රාත්‍රී නින්දට යාමට පෙර, හොඳින් පිරිසිදු කර වියළා ගත් මුහුණ මතට බිංදු කිහිපයක් එක් කර සමට උරාගන්නා තෙක් මුහුණේ උඩු අතට ඇඟිලි තුඩු වලින් මෘදුව සම්බාහනය කරන්න.
මෙය ස්ත්‍රී, පුරුෂ දෙපාර්ශවයටම දිනපතා භාවිතයට සුදුසුයි.
මෙම ඖෂධීය සත්කාරය භාවිතයෙන්;
🌸 ඔබේ සමෙහි අඳුරු ලප, කුරුලෑ කැලැල් අඩු වීම
🌸 මුහුණ දීප්තිමත් වීම
🌸 මුහුණේ සමට පෝෂණය ලැබීම
🌸 සමෙහි ඇතිවන සියුම් රැළි වැටීම් අවම කිරීම
🌸 සමෙහි තරුණ පෙනුම රැකදීම
ආදී ප්‍රතිලාභ රැසක් අත්කර ගත හැක.
Low cost Island wide delivery available.
Show More
  • My Account
  • Track Orders
  • Shopping Bag
Display prices in:LKR
Skip to main content
Menu
Close
Healthy Life store
Home
Store
About
Contact us
Shoping
+94781172918sl.healthyLifestore@gmail.com
© 2021 Healthy Life Store. Online shopping experience for people who life matters.
Report abuse
Made with Ecwid by Lightspeed